මූලාශ්‍ර 2ක්
සුරේෂ් සලේ රඳවා සිටි සිර මැදිරිය මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කරයි - සිරමැදිරියේ අඩුපාඩු රැසක්
මේ වනවිට රැඳවුම් භාරයේ සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ, අනුව අද (16) දිනයේත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවන බවයි එම කොමිෂන් සභාව පැවසුවේ. මානව හිමිකම් කොමිෂන් සභාව [...]
