මූලාශ්‍ර 2ක්
සිංගප්පූරු ගිය ශිරන්තිට අවසන් නිවේදනය නිකුත් වේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉල්ලා ඇති අතිරේක කාලසීමාව නිමවීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී නොසිටියහොත්, ඇයට එරෙහිව අධිකරණය හරහා විදේශ ගමන් තහනමක් පැනවීමට පියවර ගන්නා බව මහ