මූලාශ්‍ර 2ක්
රේස් ගිහින් මිය ගිය තරුණයාගේ අවමගුල් පෙරහැරේත් තනි රෝදෙන් බයික් සංදර්ශණයක්...
මාරක යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ 17 හැවිරිදි සිසුවෙකුගේ අවමංගල්‍ය උත්සවය අතරතුර, මහජන පීඩාවක් වන පරිදි යතුරුපැදි ප්‍රදර්ශනයක නිරත වූ තරුණයන් දෙදෙනෙකු ලබන පෙබරවාරි 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.මෙලෙස බන්ධනාගාරගත කෙරුණේ හොරණ, බැල්ලපිටිය පදිංචි තරුණයන් දෙදෙනෙකි. හොරණ පොලිසියේ රථවාහන අංශය මගින් අත්අඩංගුවට ගත් මොවුන්, අවමංගල්‍ය
