මූලාශ්‍ර 2ක්
ජපානයේ රිච්ටර් ඒකක 7.6ක ප්‍රබල භූකම්පනයක් - සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි
ජපානයේ හොක්කයිඩෝ දූපතේ ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එය රික්ටර් මාපකයේ 7.6ක අගයකින් යුත් ප්‍රබල භූ කම්පන තත්ත්වයක් බව වාර්තා වෙයි. කෙසේ නමුත් භූ කම්පන...
