හෝර්ටන් තැන්නේ තිරසර පැවැත්ම වෙනුවෙන් තීන්දු රැසක්
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සහ තිරසර පරිසර සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය.
