මූලාශ්‍ර 12ක්
මොනරාගල දිස්ත්‍රික්කයේ අඛණ්ඩ ජල සැපයුම සහතික කිරීමට කඩිනම් පියවර
මොනරාගල දිස්ත්‍රික්කයේ ජල සම්පාදන සේවා අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
