තායිලන්තයට වීසා රහිතව ඇතුළුවීමට තිබූ අවස්ථාව අහිමිවීමට හේතු ඇමති විජිත පහදයි
තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකීකයින්ට මීට පෙර හිමිව තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙරට පුරවැසියන් තායිලන්තයට ඇතුළු වී සිදුකරනු ලැබූ නීති විරෝධී ක්‍රියා බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඊයේ (08) පැවැති කැබි
