මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
උසාවි බිමේදී පුද්ගලික මාධ්‍ය කැමරා ශිල්පියෙකු රනින්ගේ ආරක්‍ෂක පොලිස් නිලධාරියෙකුට පහර දේ..
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ නඩුවක් අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමෙන් අනතුරුව, හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් පිටතට පැමිණෙමින් සිටියදී ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරියෙකුට පුද්ගලික මාධ්‍ය ජාලයක කැමරා ශිල්පියෙකු විසින් පහරදී ඇත. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර
