නගර සභාවේ රුපියල් මිලියන 9.2 ක ඩීසල් වංචාවක්.. ඩීසල් නැතුව කුණු ලොරි මග නවතී..
පසුගිය ද්විත්වා සුළි කුණාටු කාලසීමාව තුළ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් කුලී පදනම මත ලබාගත් වාහන සඳහා ඩීසල් ලබා ගැනීමේදී, රුපියල් මිලියන 9.2 ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂය සහ 'නුවරඑළිය සුරැකීමේ සංවිධානය' විසින් විගණකාධිපතිවරයා ඇතුළු ස්ථාන රැසකට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කර තිබේ.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්
