මූලාශ්‍ර 2ක්
''ලබන වසරේ සිට බදු ක්‍රමය වඩාත් සරළ හා පහසු කිරිමට සැලසුම්'' - ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
ලබන වසරේදී බදු ක්‍රමය වඩාත් සරළ හා පහසු කිරිමට සැලසුම් කර තිබෙන බවත් රේගු බද්දට අමතරව අය කරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරී
ලබන වසරේදී බදු ක්‍රමය වඩාත් සරළ හා පහසු කිරිමට සැලසුම් කර තිබෙන බවත් රේගු බද්දට අමතරව අය කරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරී
අනෙකුත් ආයතනවලට ආදාළවත් එවැනි සරල ක්‍රම අනුගමනය කරන බවත්, තොරතුරු තාක්ෂණ පද්ධතිය ආයතනවලට බද්ධ කරගැනීම වේගවත් කරන බවයි ඔහු මෙහිදී පවසා සිටියේ. අනෙකුත් ආයතනවලට ආදාළවත් එවැනි සරල ක්‍රම අනුගමනය කරනවා. තොරතුරු තාක්ෂණ පද්ධතිය ආයතනවලට බද්ධ කරගැනීම වේගවත් කරනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා