මූලාශ්‍ර 3ක්
තිරසර සංචාරක සංවර්ධන වැඩසටහනට රු. මිලියන 173.86ක උපදේශන කොන්ත්‍රාත්තුවක්
ආසියානු සංවර්ධන බැංකුවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක ණය මුදලක් යටතේ ක්‍රියාත්මක තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 173.86ක උපදේශන සේවා කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
