මූලාශ්‍ර 3ක්
කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ මගී ධාරිතාව වැඩි කිරීම සඳහා නව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව M/s Maga Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
_large.jpeg)