මූලාශ්‍ර 6ක්
සංවිධානාත්මක අපරාධ මඬින්න නව පනතක්
මෙරට ක්‍රියාත්මක පාතාලය ඇතුළු සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව පනත් කෙටුම්පතක් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කරයි. මීට අදාළව ඒකාබද්ධ යෝජනාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැති ආනන්ද විජේප
