කොළඹ සරසවියේ උපකුලපති ඇතුළු පිරිසකට නොතිසි
විභාග අක්‍රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු පවරා ඇති නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින කො
