සිරියාවේ IS ඉලක්ක වෙත එක්සත් ජනපදයෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්
සිරියාව තුළ ක්‍රියාත්මක IS ත්‍රස්ත සංවිධානයට අයත් ඉලක්ක කිහිපයක් වෙත එක්සත් ජනපදය සහ එහි හවුල්කාර හමුදා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. පසුගිය දෙසැම්බර් 13 වන දින සිරියාවේ එක්සත් ජනපද හමුදා වෙත IS ත්‍රස්තයින් විසින් එල්ල කරන ලද මාරාන්තික ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඊයේ (10) මෙම ප්‍රහාරය එල්ල කළ බවයි එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා නිවේදනය [...]
