මූලාශ්‍ර 4ක්
ආපදා මෙහෙයුම් සඳහා ඇමෙරිකාවෙන් හෙලිකොප්ටර් යානා දහයක්
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත TH-57 (Bell 206 Sea Ranger) වර්ගයේ හෙලිකොප්ටර් යානා දහයක් ලබා දීමට පියවර ගෙන ඇති අතර කොළඹ පිහිට