මූලාශ්‍ර 4ක්
හෙලිකොප්ටර් අනතුරුන් දිවි අහිමි වූ ගුවන් නියමුවරයා ගෘප් කැප්ටන් නිලය දක්වා උසස් කරයි (VIDEO)
ආපදා සහන සැලසීමේ නිරතව සිටියදී සිදු වූ හෙලිකොප්ටර් අනතුරින් දිවි අහිමි වූ ගුවන් නියමු නිර්මාල් සියඹලාපිටිය ගෲප් කැප්ටන් නිලය දක්වා උසස් කර තිබෙනවා. මෙම විරෝධාර රණවිරුවාගේ දේහය ඊයේ ඔහුගේ රත්මලානේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
