මූලාශ්‍ර 2ක්
අවුරුදු ගණන් ඇදෙන හෘද රෝගී ලිස්ට් එක මාසෙට අඩු කරන්න මේ වසර තුළ කැත් ලැබ් 16ක් රජයේ රෝහල්වලට
හෘද රෝගීන් වෙනුවෙන් මේ වසර තුළ දී තවත් කැත්ලැබ් 16ක් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරනවා. ඒ ඊයේ (14) පැවති කැබිනට් මාධ්‍ය...
