මූලාශ්‍ර 2ක්
ගුවන් ගමන් බලපත්‍ර 48ක් සමඟ වයස අවුරුදු 70ක අයෙක් මාට්ටු
නවගමුව පොලිස් වසමේ ඉහළ බෝමිරිය ප්‍රදේශයේදී නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව ඊයේ (19) දින රාත්‍රී වැටලීමක් සිදුකර කූඨ ලේඛණ සැකසීමේ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අවුරුදු 70 ක් වන ඉහළ බෝමිරිය, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සන්තකයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 48ක්, ව්‍යාජ අනාවරක යන්ත්‍රයක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන [...]
