මූලාශ්ර 2ක්
මනුෂ්ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
පසුගිය 20 වෙනිදා තණමල්විල පොලිස් වසමේ ගඟේයාය ප්රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (22) සිදුකළ වටලීමකදීයි. සැකකරුවන් අවුරුදු 45 හා 57 වය
