මූලාශ්‍ර 2ක්
දිවයිනේ ප්‍රදේශ රැසකට අවවාදතාමත්මක නිවේදනයක්
ඌව සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, මුලතිව් වවුනියා සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ. අකුණු මඟින් [...]
