දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් හිරු මුදුන් වනවිට, තවත් ප්‍රදේශ කිහිපයට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් (01) හිරු මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව කල්පිටිය, තලාව, සිංහාරගම, ගල්කඩවල, නාච්චදූව, පඩිකාරවල, ගෝමරන්කල්ල සහ වෙරුගල් යන ප්‍රදේශවලට අද (01) දහවල් 12.10ට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේ දී, පසුගිය අගෝස්තු 28 වැනිදා සිට මෙම මස 07 වැනිදා දක්වා [...]
