මූලාශ්‍ර 2ක්
අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 1,610කට වැඩි පිරිසකට පීඩා
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක පවුල් 458කට අයත් පුද්ගලයින් 1,616 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
