මූලාශ්‍ර 2ක්
එප්පාවල විදුහල්පති යළිත් රිමාන්ඩ්
මත්කුඩු සමග අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයා ලබන දෙසැම්බර් මස 12 වන දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම

Ada Derana Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නමත්කුඩු සමග අත්අඩංගුවට ගත් එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයා ලබන දෙසැම්බර් මස 12 වන දින දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තඹුත්තේගම

අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළැඹෙන දෙසැම්බර් මස 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තඔුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා