අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්11 Jan 2026

මහජන ආරක්ෂක අමාත්‍යාංශ රාජ්‍ය ලාංඡනය ගැන පරීක්ෂණ..

- මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශ්වයක ග්‍රහණයට ලක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.ඒ, අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න විසින්ය.මහජන ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ රාජ්‍ය ලාංඡනයේ යම් අපැහැදිලිතාවයක් නිරීක්ෂණය වන බව පොලීසිය පවසන ලදි.එම වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශ්වයක ග්‍රහණයට ලක්වූ අතර එය යථාවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.ඒ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්වය.ලේකම්වරයා විසින් සිදු කළ පැමිණිල්ලට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර තිබේ.මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින්ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සඳහන් කළේ ය.

News First - සිංහල•11 Jan 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • රවී සෙනෙවිරත්න2
  • ආනන්ද විජේපාල2
ආයතන
  • මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්2
  • ශ් රී ලංකා පරිගණක හදිසි ප් රතිචාර සංසදය2
  • Criminal Investigation Department2
  • ශ් රී ලංකා තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායත
  • ශ් රී ලංකා තොරතුරු තාක්ෂණ හා
  • ශ් රී ලංකා පරිගණක හදිසි ප්
  • මහජන ආරක්ෂක අමාත්
  • දෙපාර්තමේන්තුව
යතුරු පද
  • වෙබ්4
  • අමාත්‍යාංශ2
  • පාර්ශ්වයක2
  • රාජ්‍ය2
  • ලාංඡනය2
  • විකෘති2
  • අපැහැදිලිතාවයක්
  • පැමිණිල්ලක්
  • කිහිපයකදී
  • ග්‍රහණයට

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් CIDයට පැමිණිල්ලක්News First - සිංහල·11 Jan 2026
  • මහජන ආරක්ෂක වෙබ් අඩවියේ සිංහයා විකෘති කරේ හැකර්වරුGossip Lanka News·11 Jan 2026
  • රාජ්‍ය ලාංඡනය කවුදෝ විකෘති කරලා.. CID පැමිණිලි කලා..- ඇමතිLanka C News·11 Jan 2026
සම්පූර්ණ වාර්තා