නොවැම්බර් 1 දා සිට TIN නැතුව වැඩ 8ක් බෑ
බැංකු ගිණුමක් අලුතින් ආරම්භ කිරීම ඇතුළු කාර්යයන් 8ක් ඉටු කරගැනීම සඳහා 'බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය' හෙවත් 'TIN' සහතිකය නොවැම්බර් 1 දා සිට අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව,... The post නොවැම්බර් 1 දා සිට TIN
