පාපන්දු තරගාවලියක් මැද ගුටි කෙලියක්..
හැටන්නගරය ආශ්‍රිතවමේ දිනවල පැවැත්වෙන 'හැටන්ලීග්නගරාධිපතිකුසාලාන'පාපන්දුතරගාවලියේ දෙවන වටයේ තරගයක්අතරතුරදී හැටන් ඩන්බාර්ක්‍රීඩාංගණයයුධ පිටියක් බවට පත් කරමින්දැඩි උණුසුම්කාරී තත්ත්වයක්(11)දිනහටගැණින.මෙමතත්ත්වය ඇතිවූයේ හැටන් යන්මේට්ස්(YoungMates) සහනෝර්වුඩ් සන්රයිස් (Sunrise)යනක්‍රීඩාසමාජ අතර පැවැති තරගයේදීය.තරගයනිමාවීමට මිනිත්තු 07ක්ඉතිරිව තිබියදී මෙම ගැටුමආරම්භ වූඅතර,ඒවන විට හැටන් යන්මේට්ස් කණ්ඩායම
