දිස්ත්‍රික්ක 07කට බලපෑ එල්නිනෝ තත්ත්වයත් සමග පානීය ජල අවශ්‍යතා සඳහා මෙන්ම අනෙකුත් කටයුතු සඳහා රුපියල් බිලියන 4.7ක ප්‍රතිපාදන වියදම් කිරීමට ඉතිරිව පවතින බවද අවශ්‍ය වුවහොත් ඒ සඳහා ඉදිරියේදී තවත් ප්‍රතිපාදන ලබාදීමට මුදල් අමාත්‍යංශය සූදානම් බවද කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මේ වන විට දිස්ත්‍රික්ක 07ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 23ක පවුල් 25,628ක පුද්ගලයන් 81,665ක් සදහා ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා වැඩිම හානිය සිදුව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ බවද පෙන්වා දුන්නේය.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
ස්ථාන- Polonnaruwa2
- Batticaloa2
- Hambantota2
- Monaragala2
- Ratnapura2
- Badulla2
- Ampara2
යතුරු පද- ප්‍රතිපාදන2
- අවශ්‍යතා2
- තත්ත්වයට2
- ජනතාවගේ2
- මුහුණපෑ2
- තවත්2
- සඳහා2
- ඉදිරියේදී
- එල්නිනෝ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා