මූලාශ්‍ර 2ක්
සබඳතා තර කරගැනීමට බෙල්ජියම් අගමැති ඉන්දියාවට
බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා සිව්දින නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා සිව්දින නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවරට පැමිණ තිබේ.
බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා සිව්දින නිල සංචාරයක් සඳහා නවදිල්ලි නුවරට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බෙල්ජියම් ආරක්ෂක අමාත්‍යවරයාද මෙම සංචාරයට එක්ව සිටින අතර, අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා