මූලාශ්ර 3ක්ජනප්රිය
ප්රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
දිගින් දිගටම පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීම අද (22) රාත්රී 22:00 දක්වා බලාත්මකයි. ඒ අනුව, මහනුවර, නුවරඑ
