අල්ලස් කොමිසම ඇල්ලූ 226න් 55ක් දේශපාලඥයන්
අල්ලස් කොමිසම 2024 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගෙනත් ඇති 226 දෙනාගෙන් 55 දෙනෙකුම දේශපාලඥයන් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

අල්ලස් කොමිසම 2024 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා අත්අඩංගුවට ගෙනත් ඇති 226 දෙනාගෙන් 55 දෙනෙකුම දේශපාලඥයන් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

2024 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා අල්ලස් කොමිසම මගින් 226 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවත්, එයින් 55 දෙනකුම දේශපාලනඥයින් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතිඥ සුනිල් වටගල අද පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. තම රජය අත් අඩංගුවට ගත්තේ හාල් මැස්සෝ නොව, තෝරු මෝරු කී ඇමැතිවරයා 2024 ඔක්තෝබර් සිට 2026 ඔක්තෝබර් දක්වා අල්ලස් කොමිසමේ නඩුවලින් හිටපු කැබිනට් ඇමැතිවරු 16 ක් වරදකරුවන් වී තිබෙන බව කීවේය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත