මූලාශ්‍ර 3ක්
කුණුහරුප කීම තහනම් කර තිබියදීත් තවම කියවනවා කියා රාජාංගණය හිමිට අධිකරණ විමර්ශන
සමාජ මාධ්‍ය වේදිකාවන්හි දිගින් දිගටම අසභ්‍ය වචන භාවිත කරමින් විවිධ ප්‍රකාශයන් සිදු කිරීමේ චෝදනාව මත රාජාංගනයේ සද්ධාරතන නමැති හිමිනමට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත න