මූලාශ්‍ර 2ක්
ගැහුවොත් ගහනවා.. ඇමරිකාවට චීනය තදින්ම අනතුරු අගවයි..
චීනය විසින්ඉරානයට හමුදාමය ආධාර සපයනබවට එල්ල වී ඇති චෝදනා පදනම්කරගනිමින් අමෙරිකා එක්සත්ජනපදය පැනවීමට සූදානම් වන නවවෙළඳ බදු වලට එරෙහිව දැඩිප්‍රති-ක්‍රියාමාර්ගගන්නා බවට චීනය අනතුරු අඟවාතිබේ.චීනය විසින්ඉරානයට ආයුධ සපයන බවට එල්ලවී ඇති මෙම චෝදනා "සම්පූර්ණයෙන්මගොතන ලද"ඒවා බවචීන රජය අවධාරණය කරයි.මෑතකදීවාර්තා වූ බුද්ධි තොරතුරුවලට අනුව, චීනයවිසින් ඉරානයට ගුවන් ආරක්ෂකපද්ධති සහ මිසයිල ලබා දීමටසූදානම් වන බවට හ
