මූලාශ්ර 3ක්ජනප්රිය
ලංකාවට ආ තායිලන්ත නියෝජ්ය අගමැතිනියට ආරක්ෂාව නොදුන්නේ ඇයි?
මිහින්තලේ මිහිඳු මහ සෑයේ කොත් නිරාවරණය කිරීමේ පින්කමේ ප්රධාන ආරාධිතාව ලෙස සහභාගී වූ තායිලන්තයේ නියෝජ්ය අගමැතිනියට නිසි ආරක්ෂාවක් නොදීමෙන් පෙනෙන්නේ මාලිමා රජයේ අපරිණත විදෙස් පිළිවෙත බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
