මූලාශ්‍ර 5ක්
නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 750 දක්වා ඉහළට 3,000කට වැඩි පිරිසක් අතුරුදහන්
පසුගිය දා නේපාලයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය අතරතුර නුවාකොට් ප්‍රදේශයේ ත්‍රිභුවන ත්‍රිශූලි ද්විතීයික විද්‍යාලයේ ළමයින්ට සහ කාර්ය මණ්ඩලයේ 900කට ආසන්න පිරිසකට ගංවතුරෙන් බේරීමට හැකියාව ලැබුණි. ඒ එම පාසලේ විදුහල්පතිවරයා සිසුන් පාසලෙන් ඉවත් කිරීමට ගත් ක්ෂණික තීරණයක් නිසා ය.

BBC News සිංහල විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න