මූලාශ්‍ර 3ක්
අද අලුයම කටුනායකින් හරවා යැවූ ගුවන් යාන තුන යළි කටුනායකට
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (19) දින අලුයම පැවති ඝන මීදුම් තත්වය නිසා ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණා. මේ අතරින් අද (19) අලුයම 05.05 ට චීනයේ ග්වැන්ෂෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් [...]
