මූලාශ්‍ර 3ක්
UN දුවන්න සල්ලි නෑ.. බිදවැටීම ඉතා ආසන්නයි..- UN ප‍්‍රධානී
සාමාජික රටවල් නියමිත දායක මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය "ආසන්න මූල්‍ය බිඳවැටීමක" අවදානමකට මුහුණ දී සිටින බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දැඩි ලෙස අනතුරු අඟවා සිටියි. මෙම තත්ත්වය හමුවේ සංවිධානයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අර්බුදයට ලක්ව ඇති අතර, එළඹෙන ජූලි මාසය වන විට සංවිධානය සතු මුදල් අවසන් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.මෙම මූල්‍ය අර්බුදයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එක්සත්
