මූලාශ්‍ර 2ක්
දෛනික විදුලිය ඉල්ලුමෙහි අඩුවක්
අගෝස්තු මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා වන කාලය තුළ දෛනික විදුලිය ඉල්ලුම අඩුවී ඇති බව මහබැංකුව පවසයි.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නඅගෝස්තු මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා වන කාලය තුළ දෛනික විදුලිය ඉල්ලුම අඩුවී ඇති බව මහබැංකුව පවසයි.

පසුගිය අගෝස්තු 31 වනදා සැප්තැම්බර් 03 දක්වා ගත වූ දින කිහිපය තුළ දෛනික විදුලි ඉල්ලුම අඩුවී ඇතත් දෛනික විදුලි උත්පාදනය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අගෝස්තු 31 දින මෙගාවොට් 2,947 ක් ලෙස පැවති උපරිම විදුලි ඉල්ලුම, සැප්තැම්බර් 03 වන විට මෙගාවොට් 2,920 දක්වා ක්‍රමයෙන් පහත වැටී ඇති බවයි මහබැංකු වාර්තාව පෙන්වා දෙන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා