සම්මත ක්‍රමවලින් බැහැරව ඉක්මණින් තෙල් සහ ගෑස් ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි
ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මැද පෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින භූ - දේශපාලනික නොසන්සුන්තාව සහ සන්නද්ධ...
