මූලාශ්‍ර 2ක්
දුඹුරු සීනි අලෙවිසැල වහපු කතාව බොරු - ලංකා සීනි පෞද්ගලික සමාගමෙන් නිවේදනයක්
ලංකා සීනි පෞද්ගලික සමාගමේ, නුගේගොඩ පිහිටි ලංකා දුඹුරු සීනි අලෙවිසැල වසා දැමීමක් සිදුකර නොමැති බව එම සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ, එහි විකිණුම් සේවකයා අසනීප වූ නිසා පසුගිය සෙනසුරාදා අලෙවිසැල වසා තැබුණු බවත්, ඊට පසුදිනට එනම් ඊයේ (01) දිනට ඉරිදා සහ පෝය දිනය යෙදී තිබූ බැවින් එය වසා තැබූ බවයි. ඒ, අනුව [...]
