මූලාශ්‍ර 2ක්
සප්තකන්‍යා කන්දේ ලියන්වල ඔයේ මළසිරුරක්
අතුරුදන් බවට වාර්තා වූ 40 හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක් සප්තකන්‍යා කඳුමුදුනේ සිට ගලාබසින ලියන්වල ඔයේ තිබී අද (29) සොයාගත් බව නෝටන්බ්‍ර

Hiru Gossip විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්නඅතුරුදන් බවට වාර්තා වූ 40 හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක් සප්තකන්‍යා කඳුමුදුනේ සිට ගලාබසින ලියන්වල ඔයේ තිබී අද (29) සොයාගත් බව නෝටන්බ්‍ර

කලබල වුණු ප්‍රදේශවාසීන් වහාම මේ ගැන නෝටන්බ්‍රිජ් පොලිසියට දැනුම් දීලා. මේ පුද්ගලයා මීට දවස් 7කට විතර කලින් ටෙබටන් ප්‍රදේශයේ තියෙන තමන්ගේ ඥාති ගෙදරකට ඇවිත් තියෙනවා. හැබැයි ආපහු ගෙදර නොගිය නිසා කලබල වුණු ඥාතීන් මස්කෙළිය පොලිසියට අතුරුදන් වීමක් ගැන පැමිණිල්ලක් පවා දාලයි තිබිලා තියෙන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා