ඒ, නිට්ටඹුව, පින්නගොල්ල වත්ත අරලිය පටුගම ප්‍රදේශයේදී ය.ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ කුඩු සිද්ධික් යන අයගේ අනුගාමිකයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.මේ අතර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 56 යි මිලි ග්‍රෑම් 02 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, කඩවත, බිම්බාරාම පාරේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ කුඩු සිද්ධික් යන අයගේ අනුගාමිකයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. මේ අතර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 56 යි මිලි ග්‍රෑම් 02 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, කඩවත, බිම්බාරාම පාරේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.
News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- මත්ද්‍රව්‍ය2
- අත්අඩංගුවට2
- පින්නගොල්ල2
- අයිස්2
- සමග2
- අනුගාමිකයෙකු
- පුද්ගලයෙකු
- සැකකරුවෙකු
- බිම්බාරාම
- පටුගම
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා