මූලාශ්‍ර 2ක්
නවතා තිබූ රථයේ පිටුපසින් පැමිණ ගැටුණු කුඩා ලොරි රථයේ රියදුරු සහ සහායකයා රෝහලේ
හබරණ, පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේදී අද (07) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනක් බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. කුඩා ලොරි රථයක් සහ කන්ටේනරයක් සහිත ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මින්නේරිය පොලිසිය සඳහන් කළේ. මෙම ලොරි රථ දෙකම පොළොන්නරුව දෙස සිට හබරණ දෙසට ගමන් කර ඇති [...]
