මූලාශ්‍ර 2ක්
ලෝක ළමා දින ජාතික සැමරුම් සතිය අද සිට ඇරඹෙයි
මෙවර ලෝක ළමා දින ජාතික සැමරුම් සතිය අද (25) සිට ආරම්භ වනවා. ඒ අනුව, අද සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා මෙවර ලෝක ළමා දින සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. "මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන තේමාව
