අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්29 Apr 2026

දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි..

- ගොඩගේ ප්‍රකාශන ආයතනයේ අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත විය.කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රිඅභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 89 කි.1956 වසරේ ගොඩගේ ප්‍රකාශන ආයනතය ආරම්භ කරමින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා සුවිශේෂි මෙහෙවරක නිරත වූ සිරිසුමන ගොඩගේ අඛණ්ඩව වසර 38 ක් වසරේ වැඩිම ප්‍රකාශන පළ කළ ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයට හිමි රාජ්‍ය සම්මානය දිනා ගත්තා.මාතර මාලිම්බඩ පාලටුවේදී 1936 වසරේදි උපන් සිරිසුමන ගොඩගේ බලංගොඩ ආනන්ද මෛත්‍රි ස්වාමීන්වහන්සේගේ ගුරු හරුකම් මත පොත් බැඳීමේ කලාවට අවතීර්ණ වෙමින් පසුව ග්‍රන්ථ ප්‍රකාශනයට පිවිසුණිනවක ලේඛකයින් වෙනුවෙන් ගොඩගේ අත්පිටපත් තරගාවලිය මෙන්ම ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළ ඔහු විසින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් හඳුන්වා දුන් විශිෂ්ට කාර්යන් අතර වෙයිසිරිසුමන ගොඩගේගේ දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 4 සිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු ලබන සෙනසුරාදා පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භුමියේදි සිදු කිරීමට නියමිතයි.

News First - සිංහල•29 Apr 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

- ගොඩගේ ප්‍රකාශන ආයතනයේ අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත විය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රිඅභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 89 කි.1956 වසරේ ගොඩගේ ප්‍රකාශන ආයනතය ආරම්භ කරමින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා සුවිශේෂි මෙහෙවරක නිරත වූ සිරිසුමන ගොඩගේ අඛණ්ඩව වසර 38 ක් වසරේ වැඩිම ප්‍රකාශන පළ කළ ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයට හිමි රාජ්‍ය සම්මානය දිනා ගත්තා.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • දේශබන්දු සිරිසුමන ගොඩ
ආයතන
  • ශ්‍රී ලංකා රජයේ
  • ජාත් යන්තර
  • ආනන්ද
ස්ථාන
  • Southern Province2
  • මාතර දිස්ත්2
  • Sri Lanka
  • Kalutara
  • දකුණු පළ
  • Colombo
  • මරදාන
යතුරු පද
  • ගොඩගේ3
  • ප්‍රකාශන2
  • අභාවප්‍රාප්ත
  • දැවැන්තයකු
  • අත්පිටපත්
  • සාහිත්‍ය
  • ග්‍රන්ථ
  • බොරැල්ල
  • සමුදෙයි
  • සහෝදරයෝ

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ගොඩගේ ප්‍රකාශන අධිපති සිරිසුමන ගොඩගේ මහතා සමුගනීGossip Lanka News·29 Apr 2026
  • රටක් හඳුනන නමක් තැනූ දේශබන්දු සිරිසුමන ගොඩගේ දිවි ගමනට සමුදෙයි..Hiru Gossip·29 Apr 2026
සම්පූර්ණ වාර්තා