මූලාශ්‍ර 2ක්
ඇමරිකාව යුද ගුවන් යානා ඉරානයත් යුද නෞකා ගේන්න අවසර ඉල්ලුවා.. අපි බෑ කිවුවා..- ජනපති
ලෝකයේ කිසිදු බලවතෙකු ඉදිරියේ දණ නොනමමින් ස්වෛරී හා ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පෙරදැරි කරගෙන කටයුතු කිරීමට වත්මන් ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ 'අපේ ආණ්ඩුව වසර දෙකයි - රට
