2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සමාජවාදී තරුණ සංගමය
ආගම්වාදය සහ ජාතිවාදය ඇවිස්සීමට උත්සහ දරමින් සිදු කරන ප්රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආගම්වාදය, ජාතිවාදය මූලික කරගනිමින් සිදුකරන ව්යාජ [...]
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ අධ්යාපන ලේකම් මහේෂ් අඹේපිටිය, "මේ වෙද්දි විපක්ෂයේ දේශපාලනිකව අනාථ වුන කණ්ඩායම් විසින් නැවතත් මේ රටේ ආගම්වාදය ජාතිවාදය අවුස්සමින් හඬ නගන්න පටන් අරන් තියෙනවා. අනුරාධපුරේ පූජා නගරයේ සිද්ධිය මොකක්ද? මේ ව්යාජ අදහස් හරහා සමාජගත කරන්න හදන අදහස් පරාජය කරන්න අපි කටයුතු කරනවා" යැයි පැවසීය.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
நபர்கள்
நிறுவனங்கள்
