பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වට්ස්ඇප් සමූහය මඟින් තෑගි දෙන බව පවසා මිලියන ගණනක් වංචා කළ කතක් කටුනායක ගුවන්තොටේ දී අල්ලයි
වට්ස්ඇප් සමූහය මඟින් වටිනා තෑගි පාර්සලයක් ලබාදෙන බව පවසා රුපියල් දහහතර ලක්ෂ පනස්පන්දාහසක මුදලක් සැකකාරියගේ ගිණුම වෙත බැර කරවා ගෙන මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ, අනුව ඊයේ (30) දින උදෑසන කටුනායක ගුවන්තොටුපල මගී පර්යන්තයේ දී අදාළ වංචා කිරීමට සම්බන්ධ සැකකාරිය [...]
முழு செய்தித் தொகுப்பு
இதையும் வெளியிட்டவை
சுருக்கம்
වට්ස්ඇප් සමූහය ඔස්සේ වටිනා තෑගි පාර්සලයක් ලබා දෙන බව සඳහන් කර රුපියල් 1,455,000ක මුදලක් සැකකාරියගේ ගිණුම වෙත බැර කරවා ගෙන මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෙම සැකකාරිය අවුරුදු 46ක් වන නුගේගොඩ ප්රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්. එසේම සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
