2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
2035 දක්වා වූ ජාතික සෞඛ්ය ප්රතිපත්තිය සකස් කර අවසන් - ප්රාථමික සෞඛ්ය සේවා පද්ධතිය සවිබල ගැන්වීම රජයේ ප්රමුඛ ඉලක්කයක් - ඇමති වෛද්ය නලින්ද ජයතිස්ස
කළුතර ජාතික සෞඛ්ය විද්යායතනයේ ස්ථාපිත මහජන සෞඛ්ය රසායනාගාර පරීක්ෂක ශිල්පී පුහුණු පාසල, සේවාස්ථ පුහුණු නේවාසිකාගාරය සහ මූලික පුහුණුව සඳහා පැමිණෙන සෞඛ්ය වෘත්තිකයන්ගේ පිරිමි නේවාසිකාගාරය අලුත්වැඩියා කර නවීකරණය කිරීමෙන් අනතුරුව සේවා සඳහා එක් කිරීම සහ…
முழு செய்தித் தொகுப்பு
படம்: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne எழுதியது
Dasatha Lanka News இல் படிக்கசுருக்கம்
මෙම ව්යාපෘති සියල්ල සහනදායී ණය ආධාර යටතේ ක්රියාත්මක වන බැවින් ඒවා ප්රදාන ලෙස සැලකිය නොහැකි බවත්, ලබාගන්නා ණය සහ ඒ සඳහා වන පොලිය ද ආපසු ගෙවිය යුතු බවත් අමාත්යවරයා අවධාරණය කළා. පසුගිය වසර දෙකක කාලය තුළ ව්යාපෘති සඳහා කාලය දීර්ඝ කර ගැනීමට අදාළ කැබිනට් පත්රිකා නිතර ඉදිරිපත් වූ බව සිහිපත් කළ අමාත්යවරයා, ඉදිරියේදී ව්යාපෘති කාලසීමා දීර්ඝ කිරීමේ අවශ්යතාව ඇති නොවන අයුරින් කටයුතු කිරීම අපේක්ෂාව බව ද පැවසුවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.