2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
හෝටලයට කස්සප හිමිගේ නොදුටු වීඩියෝ කතා එලියට...
බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස රජයට බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්යානයේ පැවති සත්යග්රහය අතරතුර, පූජ්ය බලංගොඩ කස්සප හිමියන් කොළඹ සුඛෝපභෝගී හෝටලයකට වැඩම කිරීම පිළිබඳව සමාජ මාධ්ය ඔස්සේ පැතිර යන වීඩියෝව සම්බන්ධයෙන් සත්යග්රහයට එක්වූ හිමිවරුන් විසින් විශේෂ මාධ්ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කර තිබේ.
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
හෝටල් කාමරය වෙතම පෞද්ගලික වෛද්යවරුන් සහ හෙදියන් කඩිනමින් කැඳවා ප්රතිකාර ලබාදුන් බව පැවසූ ඛේමසුමන හිමියෝ, උන්වහන්සේට ප්රහාර එල්ල කිරීමේ අරමුණින් එම වෛද්ය ප්රතිකාර ලබාදුන් දර්ශන වසන් කර ආරක්ෂිත කැමරා පද්ධතියේ කොටසක් පමණක් සංස්කරණය කර සමාජගත කර ඇති බවට චෝදනා කළහ.
இந்தச் செய்தி எதைப் பற்றியது
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
